බප/ගම්/මාබිම විද්‍යාකර මහා විද්‍යාලය

සමස්ත ලංකා කබඩි තරගාවලිය නැගෙනහිර කල්මුණේහිදී

අප විද්‍යාලයේ දහතුනෙන් පහළ වොලිබෝල් කණ්ඩායම දිස්ත්‍රික් ශූරතාව හිමිකර ගනිමින් ඉදිරියේදී පළාත් තරග සඳහා සහභාගී වීමට නියමිතයි

new side 3.jpg
new side 3.jpg

දැක්ම

සහ

මෙහෙවර

සාධනය ඉහළ නැගී විනයවත් දරු කැලක්

ආචාර්ය මණ්ඩලයේ ප්‍රබුද්ධ ශක්තින් සියල්ල යොදා අධ්‍යාපනයේ ජාතික අරමුණු ඉටු කර ගැනීමට සහාය වෙමින් සිසු කුසලතා හා සාධන මට්ටම වර්ධනය කරගත් විනය සුරකින දරු පිරිසක් නිර්මාණය කිරීම.