ලාංඡනය
සමස්ත ලංකා කබඩි තරගාවලිය නැගෙනහිර කල්මුණේහිදී සැප්තැම්බර් මස 26 සිට 30 වැනිදා දක්වා පැවැත්වේ.
මේ සඳහා අප විද්‍යාලයීය 20න් පහළ කණ්ඩායම සහභාගි වීමට නියමිතයි
අප විද්‍යාලයේ දහතුනෙන් පහළ වොලිබෝල් කණ්ඩායම දිස්ත්‍රික් ශූරතාව හිමිකර ගනිමින් ඉදිරියේදී පළාත් තරග සඳහා සහභාගී වීමට නියමිතයි


බප/ගම්/මාබිම විද්‍යාකර මහා විද්‍යාලය, මාබිම , මාකෙවිට
© 2026 බප/ගම්/මාබිම විද්‍යාකර මහා විද්‍යාලය - ගම්පහ. All rights reserved. Design with by Webcomms Global | Help Desk