බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ අධ්‍යාපන කලාපයේ නිසංසල පරිසරයක පිහිටි අප විද්‍යාලය නැණවත් ගුණවත් පුරවැසියන් රැසක් රටට දායාද කර ඇති දීප්තිමත් විදු මහතාවකි. 1971 වර්ෂයේ ආරම්භ කළ අප පාසල වර්තමානයේ 6 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන 1 AB වර්ගයේ පාසැලකි. අධ්‍යාපන මෙන්ම ක්‍රීඩා ජයග්‍රහණ ද සමඟින් මාබිම විද්‍යාකර විදුමාතාවට කීර්තියක් ගෙන දීමට විද්‍යාලීය දුවා දරුවන් සමත් වී ඇත.
සාධනය ඉහළ නැගී විනයවත් දරු කැලක්
ආචාර්ය මණ්ඩලයේ ප්‍රබුද්ධ ශක්තින් සියල්ල යොදා අධ්‍යාපනයේ ජාතික අරමුණු ඉටු කර ගැනීමට සහාය වෙමින් සිසු කුසලතා හා සාධන මට්ටම වර්ධනය කරගත් විනය සුරකින දරු පිරිසක් නිර්මාණය කිරීම.